Wednesday, October 11, 2017

BlitzWolf Products 40% - 60% Discount එක්ක ගෙදරටම ගෙන්නමු.




කවුරුත් දන්නවනේ BlitzWolf Product ගැන, මං අද කියලා දෙන්න යන්නේ කොහොමද 50% වඩා අඩුවෙන් භාණ්ඩ ගන්නේ කියලා. 



පහලින් බලන්න මොනාද තියෙන්නේ කියලා









දැක්කනේ ගොඩක් මිල අඩුයි මේ දවස් වල,

හරි දැන් බලමු භාණ්ඩ ගෙන්නන්නේ කොහොමද කියලා,

මේ සයිට් එකේ නම Banggood. මේකත් Ebay වගේම Online Shopping භාණ්ඩ තියෙන සයිට් එකක්, මේකේ තියෙන විශේෂත්වය තමා කාලෙන් කාලෙට Discount දෙන එක.

අනික තම මේකේ BP points කියලා එකක් තියෙනවා.
දවස ගානේ එකෙන් 20BP හම්බ වෙනවා. 

එවා එකතු කරලා තියා ගත්තම අපිට අපි ගන්න යන භාණ්ඩයෙන් ඒ BP points දීලා අපි ගෙවන ගාන adu කරගන්න පුළුවන්. BP 100ක් $1 කට සමානයි.


100BP = $ -1











$5.99 එකෙන් $ .90ක් අඩු උනා. එහෙම හැම භාන්ඩයකින්ම අඩුවෙනවා.

භාණ්ඩ ගන්න, Visa debit card එකක් හරි Credit Card එකෙන් පුළුවන්. Paypal එකෙනුත් පුළුවන්.


දැන් එහෙනම් භාණ්ඩ ගෙන්නමු

මේකෙන් භාණ්ඩ ගන්න Ebay වගේම account එකක් තියෙන්න ඕනේ, එනිසා Registor වෙන්න.

මෙතැන Click කරලා Registor වෙන්න    

නැතිනම් පහල Click කරන්න 





දකුණු පැත්තේ උඩම registor tab එක ඔබන්න.



ඊට පස්සේ මේ වගේ එකක් ඒවි. එකේ 1 විදියට email එකක් ගහලා registor වෙන්නත් පුළුවන්.

නැතිනම් 2 කියන තැන Facebook tab එක ඔබල FB එකෙනුත් registor වෙන්න පුළුවන්. fb එකෙන් ලොග් වෙන එක ලේසි නිසා එකෙන් ලොග් වෙන්න.


ඔයාලට $10ක Gift Card එකකුත් හම්බ වෙයි මේ වගේ, එක හම්බ වෙන්නේ නම් ඔයාලා $20 ට වඩා භාණ්ඩ ගත්තම, නිකන්ම account එකට එක ඒවි.






එහෙනම් දැන් Discount එක්ක භාණ්ඩ ටිකක් ගන්න. 

පහලින් කමෙන්ට් එකකුත් දාගෙන යන්න...




No comments:

Post a Comment