Wednesday, March 25, 2020

$10 නොමිලේ, Ebay, Amazon වගේ Online shopping කරලා මුදල් උපයමු.





අද මං කියලා දෙන්න යන්නේ Ebay, Amazon, AliExpress වගේ Online භාණ්ඩ ගෙන්නද්දී  Lifetime 5% - 30% Discount එක්ක ගෙන්නන්න ක්‍රමයක්. මේකෙන් නොමිලේ $10 කුත් හම්බවෙනවා. 


පහලම මට ආපු මුදල් වල Payment Proof තියෙනවා

Nov 10 payment එක මෙන්න - Paypal



මෙන්න මට ආපු චෙක් එක.




Saturday, February 3, 2018

WhatsApp, Viber, imo වගේ Chats, Call කරලා නිකන්ම මුදල් ලබාගමුද? එහෙනම් කියවන්න





හොඳයි  අද අපි කතා කරන්නේ, එදිනෙද වැඩ කරන ගමන්ම නිකන්ම මුකුත් නොකර මුදල් උපයන ක්‍රමයක්. 
සාමාන්යෙන් අපි හැමදාම Social media පාවිච්චි කරනවනේ, Game ගහනවා අන්න එහෙම කරා කියලා මිට කලින් අපිට WhatsApp එකෙන්වත් Viber, imo, Messenger,.... වගේ ඒවගෙන් මුදල් ලැබිලා නැනේ. අද ඉඳන් අපි එහෙම කරලා මුදලක් උපයමු.

Wednesday, October 11, 2017

BlitzWolf Products 40% - 60% Discount එක්ක ගෙදරටම ගෙන්නමු.




කවුරුත් දන්නවනේ BlitzWolf Product ගැන, මං අද කියලා දෙන්න යන්නේ කොහොමද 50% වඩා අඩුවෙන් භාණ්ඩ ගන්නේ කියලා.