Wednesday, March 25, 2020

$10 නොමිලේ, Ebay, Amazon වගේ Online shopping කරලා මුදල් උපයමු.





අද මං කියලා දෙන්න යන්නේ Ebay, Amazon, AliExpress වගේ Online භාණ්ඩ ගෙන්නද්දී  Lifetime 5% - 30% Discount එක්ක ගෙන්නන්න ක්‍රමයක්. මේකෙන් නොමිලේ $10 කුත් හම්බවෙනවා. 


පහලම මට ආපු මුදල් වල Payment Proof තියෙනවා

Nov 10 payment එක මෙන්න - Paypal



මෙන්න මට ආපු චෙක් එක.








හොඳයි දැන් කොහොමද වැඩේ කියන්නම්. මේක Ebay වගේම ආයතනයක්. Ebates කියලා.

https://go.rakuten.com/CHAMIK284?eeid=37137


මොකද්ද මේ ebates කියන්නේ? සමහරු නම් අහල ඇති. ඒ වගේම සමහරු මේ ගැන දන්නවා වගේම මේකෙන් ප්‍රයෝජන ගන්නවත් ඇති. නොදන්නා අයගේ දැනගැනීමට මේක ගැන සම්පුර්ණ විස්තරයක් දෙන්නම්

   Ebates කියන්නේ online shopping ප්‍රවර්ධනය කරන්න කටයුතු කරන ආයතනයක්. මේකෙන් අපිට ඇති වාසිය මොකද්ද කියලා හිතෙන්න පුළුවන් කෙනෙක්ට.

 දැන් බොහේ දෙනෙක් ජාත්‍යන්තර වෙළදපොළවල් වෙන ebay, amazon, aliexpress, adidas .etc ඔය වගේ වෙබ් සයිට් වලින් බඩු ගන්න පුරුදු වෙලා ඉන්නවනේ.. ඉතින් ඒ බඩු ගන්න ගමන් අපිට යම් වට්ටමක් මේ ebasts කියන සයිට් එක හරහා ගන්න පුළුවන්. වට්ටමක් කිව්වට මේ සල්ලි ලැබෙන්නේ බඩු අරන් දවස් 2-3 කින් ඒ කියන්නේ cash back එකක් විදියට.  මෙම නැවත ගෙවන ප්‍රමාණය සාමාන්යෙන් 5% - 30% අතර වගේ වෙනවා (ebay , aliexpress - 5% cash back). උදාහරණයක් විදියට 100$ වටිනා දෙයක් ගත්තොත් නැවත $5 - $30 ක් ලැබෙනවා.


මේක සල්ලි ගෙවන්නෙ නැති SCAM Site එකක්ද?
 නෑ මේක 100% විස්වාස කරන්න පුලුවන් සයිට් එකක්
 මේ සයිට් එකට ගිහින් ඔයාම චෙක් කරල බලන්න. Screenshot එකකුත් පල්ලෙහා ඇති. 


*දැන් බලමු කොහොමද වැඩ කරන්නේ කියලා

අපි මේකෙ register වෙලා Ebates එක හරහා eBay හරි වෙන මොකක් හරි site එකකින් හරි මිලදී ගැනීමක් කරොත් තමා අපිට ගෙවන්නේ. 

එයාලගේ ලින්ක් එකෙන් ගියහම අදාල site එකෙන් එයාලට අපිව එව්වට එයාලට commission එකක් දෙනවා. හිතන්නකෝ බ්‍රෝකර් කෙනෙක් වහනයක් විකුණලා දුන්නහම කීයක් හරි ගන්නවා කියල. අන්න ඒකම තමා මෙතනත් වෙන්නේ. 

ඉතින් Ebetes එකෙන් කරන්නේ එයාලගේ ලාබෙ වැඩි කරගන්න ඕනේ හින්ද අපි එයාලා හරහා ගිහින් බඩු ගන්නවට එයාලා අපිට භාණ්ඩෙ වටිනාකමින් සියයට ගානක් ගෙවනවා.

 ගෙවන ප්‍රමාණ site එකෙන් site එකට වෙනස් වෙනවා. ඒ ගාන දවසින් දවස වෙනස් වෙනව 1% සිට 25+% වෙනස් වෙනවා ඒකත් පැහැලිව බලාගන්න පුළුවන්.
(උත්සව කාලයට 50% දක්වාද)


මොනවද කරන්න තියෙන්නේ?

ඉස්සෙල්ලාම කරන්න තියෙන්නෙ සයිට් එකේ රෙජිස්ටර් වෙන එක. 

රෙජිස්ටර් වෙන්න මෙන්න ලින්ක් එක


https://go.rakuten.com/CHAMIK284?eeid=37137


නැතිනම් පහල Banner එක Click කරන්න.


https://go.rakuten.com/CHAMIK284?eeid=37137



අමාරු දෙයක් කරන්න නෑ ඊමේල් එකයි පාස්වර්ඩ් එකයි දීල Captcha එක වෙරිෆයි කරන්න

ඊටපස්සෙ Join Now ක්ලික් කරන්න. එහෙමත් නැත්නම් ඔයාගෙ Facebook හෝ Gmail Account එක හරහා අකවුන්ට් එකක් හදාගන්නත් පුලුවන්. 

ඒකට ඔයාගෙ අකවුන්ට් එක අනුව ක්ලික් කරලා ගිහින් අකවුන්ට් එක හදාගන්න.

පහල රූපය බලන්න.



දැන් Account එක හදලා ඉවරයි.


දැන් බලමු Ebay එකෙන් බඩු ගන්න විදිය.
log උනාට පස්සේ පෙන්නේ මෙහෙමනේ 
එකේ Click කියන තැන කියනවා වගේ කැමති Shop එකක් Click කරන්න



ඊට පස්සේ Click කරන්න 

මෙහෙම ආවානම් වැඩේ හරි. ඊට පස්සේ Ebay Page එකට යාවි. 



දැන් ඉතින් මොනවා හරි ටිකක් ගන්න $25 වෙනකන්, එතකන් මෙන්න මෙහෙම පෙන්නයි ඔයගේ Account එකේ 


******************************************************************************** 
ප.ලි - ඔයා Registor වෙලා මාස 3ක් ඇතුලත $25 ක භාණ්ඩ මොනවා හරි ගත යුතුයි. එවිට තමා ඔයාට Bonus $10 හම්බ වෙන්නේ.

ඒත් ඔයා registor උන දවසේ ඉඳන්
හැමදාම ඔයාලට 5% - 40% cashback ලැබෙනවා භාණ්ඩ ගත්තම 
****************************************
****************************************




Account Setting වලට ගිහින් Cheque එකකින්ද නැතිනම් PayPal එකටද සල්ලි ගෙන්වගන්නෙ කියලා Select කරන්න.

ක්‍රම දෙකකට Cash Out කරන්න පුළුවන්.

1) Cheque එකක් විදිහට ගෙදරට ගෙන්න ගන්න පුළුවන්.  (උඩ මට ආවා වගේ )
මේකට ගෙදර Address එක හරියට දෙන්න ඕනේ postal code එක්ක. 

2) PayPal හරහා ගෙන්නගන්න පුළුවන්.   (උඩ මට ආවා වගේ )
   Paypal Email එක දෙන්න (ලංකාවට හදපු Paypal ගිණුමකට මුදල් ලබා ගත නොහැකිය )




*කොහොමත් සල්ලි ගන්න නම් $5 අඩුම එකතු වෙනකන් ඉන්න ඕනේ. 

*ඔයාගේ $10 Gift එක ලැබෙන්නෙ ඔයා රෙජිස්ටර් වෙලා මේ සයිට් එක හරහා මිලදීගන්නා භාණ්ඩ වල මුළු එකතුව $25 පැන්නට පස්සේ තමා, එකම දවසේ ගන්න ඕනේ නෑ, මාස 3ක් ඇතුලත $25 පැන්නත් හම්බවෙනවා.
 *$ 25 වඩා මිලදීගත්තට පස්සෙ ඔයා Qualified මෙම්බර් කෙනෙක් වෙනවා.
 ~~ එහෙම උනාම ඔයාට අනිත් යට නැති Discount එක්ක භාණ්ඩ ලබා ගන්න පුළුවන් ~~



සල්ලි ලැබෙන්නෙ කවදද?

සල්ලි අපේ අකවුන්ට් වලට එන්නෙ මාස 3කට සැරයක්. පහල විදියට 




තව දෙයක් ඔයා ඔන්ලයින් Shopping කරන හැම වෙලාවෙම මේ සයිට් එක හරහා ගිහින් බඩු ගන්න අමතක කරන්න එපා. ( ඒ කියන්නේ මුලින්ම Ebates එකට ලොග් වෙලා. අර කලින් කිවුව වගේ ඔයාට ඕනේ online Shopping web site එකේ නම Search  කරලා, Cashback ඕන කරලා ඒ වෙබ් site (Ebay, aliexpress) එකට ගිහින් ඔයා Oder එක දාන්න

 *ඔයා ඕඩර් එකක් දැම්මයින් පස්සෙ පැයත් - දවස් 3ක් ඇතුලත ඔයාගේ අකවුන්ට් එකේ Balance එක Update වේවි. 


*************************************
ඔයාලට, ඔයාලගේ online shopping කරන යාළුවෝ 3 දෙනෙකුටත්  Share කරලා.  $75ක්  නිකන්ම ලබා ගන්න පුළුවන්. 
*************************************

ඔන්න කියල දීලා ඉවරයි. දැන් ඔයාලා Ebay හරි Amazon වගේ online shopping කරන හැම වෙලාවේම, මෙහෙම කරන්න. එකෙන් ඔයා වියදම් කරන ගානෙන් 5% හරි එවීනේ.

 එහෙනම් මං ගියා. කලින් Paypal, Free gift Websites post තිබුන බ්ලොග් එක Block උනා. මොනවා කරන්නද ඉරිසියාකාරයෝ ඉන්නවනේ දන්නා දේවල් කියලා නොදෙන තමුන්ට වඩා අනිත් එවුන් ඉහලට යනවට අකමැති, දෙයක් කරන එවුන්වත් උන් කපනවා. උන්ට හරියන්නේ නෑ කවදාවත්,

පහලින් Comment එකකුත් දාගෙන යන්න. එක ගොඩක් වටිනවා මට.  


මෙන්න Payment Proof 










No comments:

Post a Comment