හොඳයි අද අපි කතා කරන්නේ, එදිනෙද වැඩ කරන ගමන්ම නිකන්ම මුකුත් නොකර මුදල් උපයන ක්‍රමයක්.
සාමාන්යෙන් අපි හැමදාම Social media පාවිච්චි කරනවනේ, Game ගහනවා අන්න එහෙම කරා කියලා මිට කලින් අපිට WhatsApp එකෙන්වත් Viber, imo, Messenger,.... වගේ ඒවගෙන් මුදල් ලැබිලා නැනේ. අද ඉඳන් අපි එහෙම කරලා මුදලක් උපයමු.
මේකත් App එකක්, මේකේ නම තමා WowApp. එකෙත්..,
1 Chats
2 Free Call
3 Play Game
4 Online Shopping
වගේ Earning Tabs තියෙනවා. ඒවා අපි කරාම අපිට යම්කිසි මුදලක් දෙනවා. (එයාලා නම් කියන්නේ එයාලට හම්බ වෙන මුදලින් 70% - 80% දෙනවා කියලා App එක පාවිච්චි කරන අයට කියලා )
හොඳයි එහෙනම් මෙන්න මෙහෙම මෙතනින් Registor වෙන්න.
ඊට පස්සේ මෙහෙම page එකකට යයි. එකෙන්
ඊට පස්සේ.., පහල විදියට Account එක හදන්න
ඊට පස්සේ මේ විදියට ඒවි..,,
Chat කරන tab එක
Chat, Call, Online shopping කරලා Earning කරපු History එක
දැක්කනේ හරි ලේසියෙන් නිකන්ම Chat කරලා Coins අරන් මුදල් ලබා ගන්න පුළුවන්.
මතක ඇතුව playstore එකෙන් App එක ගන්න.
මේකෙන් මුදල්, Cashout කරන්න පුළුවන් පහල තියෙන ක්‍රම වලින්
1. WOWCREDIT
2. MOBILE CREDIT
3. CREDIT CARD
4. PAYPAL
5. BANK ACCOUNT
අපිට ලේසිම හා පහසුම ක්‍රමේ තමා, අපේ 4න් එකට මුදල් ලබා ගන්න එක. ඒ කියන්නේ MOBILE CREDIT එකෙන්, ඒකෙන් අපෙ සිම් එකට Reload කරගන්න පුළුවන්. පහල විදියට...,,
අවශ්‍යය නම් Paypal එකට උනත් ගෙන්න ගන්න පුළුවන්.
Bank එකට ගෙන්න ගන්නවා නම්
එහෙනම් මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් පහලින් අහන්න.
.TH












Contact number
ReplyDeleteHow to get සල්ලි ගන්න අපි මොනවද කරන්න ඕනේ
ReplyDelete